Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    2026-09-22

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-22

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
    • තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
    • ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
    • 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්
    • අයහපත් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්
    • විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
    • කාළගුණය තවදුරටත් අවධානම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගුවන් තොටුපොළේ තරුණයන් අතරමං කළ රැකියා නියෝජිතවරිය අල්ලයි

    ගුවන් තොටුපොළේ තරුණයන් අතරමං කළ රැකියා නියෝජිතවරිය අල්ලයි

    2024-09-14කියවීමට මිනිත්තු 2ක් ගතවේ.12 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    සයිප්‍රස් රාජ්‍යයේ රැකියා සදහා පිටත් කර හරින බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 60 ක මුදලක් තරුණයන් දස දෙනෙකුගෙන් ලබා ගෙන , ඔවුන්   කටුනායක ගුවන් තොටුපොළ 09/13 දින අලුයම  වෙත ගෙන්වා , එහි අතරමං කර පළා යාමට තැත් කළ විදේශ රැකියා නියෝජිතවරියක් අල්ලා කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබේ .
                   ඇය හලාවත , කලුගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කාන්තාවකි .
                ඇය සයිප්‍රස් රාජ්‍යයේ රැකියා සදහා 09/13 දින  යවන බවට , එම තරුණයන් දැනුවත් කර තිබූ අතර , ඒ අනුව මෙම ඇතැම්  තරුණයන් අලුයම 03.00 පමණ සිට ඔවුන්ගේ ගම්බිම් වලින් පිටත් වී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
                   මෙම තරුණයන්ට ඒ වනවිටත් ගුවන් යානා ප්‍රවේශ පත්‍ර සහ වීසා බලපත්‍ර ලබා දී තිබූ අතර , මෙම රැකියා නියෝජිතවරිය පැමිණෙන තෙක් ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ රැදී සිටින ලෙස උපදෙස් සපයා තිබුණි .
                    මෙම පිරිස ගුවන් ගත වීමට නියමිත ගුවන් යානය උදෑසන 10.30 ට පිටත් වීමට නියමිතව තිබූ අතර , රැකියා නියෝජිතවරිය , උදෑසන 08.45 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
                   ඇය මොවුන්ගේ වීසා බලපත්‍ර සහ ගුවන් යානා ප්‍රවේශ පත්‍ර සියල්ල එඑකතු කර ගෙන ගුවන් තොටුපොළ තුළට ඇතුළු වී තිබේ .
                  තවත් පැයක පමණ කාළයක් බලා සිටි මෙම පිරිස , ගුවන් තොටුපොළ තුළට ඇතුළු වී රැකියා නියෝජිතවරිය පිළිබඳ සොයා බලත් දී , ඇය ගුවන් තොටුපොළ පිටුපස දොරටුවකින් පළා යමින් සිටියදී , මහත් පරිශ්‍රමයක් දරා  ඇය අල්ලා කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත රැගෙන ගොස් භාර දී තිබේ.
                    මෙම කාන්තාව තවත් 15 දෙනෙකුගෙන් ද මේ ආකාරයට සයිප්‍රස් රාජ්‍යයේ රැකියා ලබා දෙන බවට පොරොන්දු වී මුදල් ලබා ගෙන ඇති බවට ද , එම පිරිසේ සිටි අය අනාවරණය කළේය .
    පෙර පුව​තරුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වටිනා රත්තරන් තොගයක් කටුනායක දී රේගු අත් අඩංගුවට .
    ඊළඟ පුව​ත ජනාධිපතිවරණ පැමිණිලි සංඛ්‍යාවේ වැඩිවීමක්

    සබැ​ඳි පුවත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්

    අයහපත් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්

    විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    2026-09-22

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-22

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්

    2026-09-22
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group