Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

    2026-02-08

    ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි

    2026-02-08

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්

    2026-02-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
    • ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි
    • බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්
    • මව සහ දියණිය විදුලි සැරට බිලි
    • පාසල් සිසුන් රැගත් ලංගම බසයේ රියදුරුට පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර පහරදෙයි
    • පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්
    • ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
    • පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගුවන් ටිකට් පත් සඳහා මුදල් ගෙවීමේදී මගීන්ට සහනයක්

    ගුවන් ටිකට් පත් සඳහා මුදල් ගෙවීමේදී මගීන්ට සහනයක්

    2023-03-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.160 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අමෙරිකානු ඩොලරයේ අගය පහත වැටීම හේතුවෙන් ගුවන් ටිකට් පත් සඳහා මුදල් ගෙවීමේදී ගුවන් මගීන්ට යම් සහනයක් හිමිවී ඇති බව ගුවන් සමාගම් පවසනවා.

    මේ වන විට ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන් කර ගැනීමේදී ඒ සඳහා අමෙරිකානු ඩොලර්වලින් ගෙවීම් සිදුකරන අතර එහිදී රුපියල ශක්තිමත් වීම නිසා එම වාසිය ගුවන් මගීන්ට හිමිවන බවයි ගුවන් සමාගම් පවසන්නේ.

    පසුගිය සතියේ දී රුපියල් 371ක් ලෙස පැවති අමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල අද දිනය වන විට රුපියල් 325ක් ලෙස පහත බැස ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ.

    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මේ වන විට සීයයට 13 කින් අධි ප්‍රමාණයට ලක්වී තිබෙනවා.

    Airline companies say that due to the fall in the value of the US dollar the passengers have got some relief in paying for the air tickets
    පෙර පුව​තමහා බැංකුවේ අධිපතිගෙන් ප්‍රකාශයක්
    ඊළඟ පුව​ත ඩයනාට එරෙහි පෙත්සම විභාගයට දින නියම කරයි

    සබැ​ඳි පුවත්

    වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

    ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්

    මව සහ දියණිය විදුලි සැරට බිලි

    පාසල් සිසුන් රැගත් ලංගම බසයේ රියදුරුට පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර පහරදෙයි

    පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

    2026-02-08

    ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි

    2026-02-08

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්

    2026-02-08

    මව සහ දියණිය විදුලි සැරට බිලි

    2026-02-08
    ක්‍රීඩා පුවත්

    ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි

    2026-02-08

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්

    2026-02-08

    පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්

    2026-02-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group