නවක ගුවන් ගමන් පාලකවරුන් බඳවා ගැනීමට රජය තීරණය කර තිබෙනවා.
ගුවන් ගමන් පාලකවරුන් 80 දෙනෙක් පමණ රට හැර යාම මිට හේතුව බවයි ගුවන් සේවා සමාගම පවසන්නේ.
එහි සභාපති අතුල ගල්කෙටිය මහතා සඳහන් කළේ රජයේ මැදිහත්වීමෙන් අදාළ ගැටලුව මේ වන විට නිරාකරණය කර තිබෙන බවයි.
ඒ අනුව මේ වන විටත් 25 දෙනෙකුට වැඩි පිරිසක් සේවයට බඳවා ගෙන තිබෙනවා.
උණුසුම් පුවත්
- කැටපත් පවුරේ නම ලියූ තරුණියක් අත්අඩංගුවට
- බීමත් රියදුරන් හත් දෙනෙක් අධිකරණයට
- නීති විරෝධී මත්පැන් බෝතල් 180ක් සමග අයෙක් අත්අඩංගුවට
- ඉන්දියාවට ලකුණු 128ක ඉලක්කයක්
- ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඔස්ට්‍රේලියානු කාන්තාවන්ගෙන් ප්‍රහාරයක්
- ත්‍රීරෝද රථ අනතුරකින් පෙර පාසල් දරුවන් දෙදෙනෙක් රෝහලට
- උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ නිවේදනයක්
- ඉන්දු පාකිස්තාන ගැටුම ඇරඹෙයි