දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමට සිටි 48 දෙනෙකුට විදෙස් ගත වීමේ අවස්ථාව අහිමි වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා .
ඒ පැය 10ක ගුවන් ගමන් ප්‍රමාදයක් හේතුවෙන් .
නියමිත දිනට පිටත් නොවීම හේතුවන් අදාළ ශ්‍රමිකයින්ගේ රැකියා අවදානමට ලක් වී ඇති බව ද එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා මහතා ප්‍රකාශ කළා .