කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමට නියමිතව තිබූ ගුවන්යාන 03ක් මත්තල ගුවන්තොටුපොළට හා ඉන්දියාවේ තිරුවානන්තපුරම් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත හරවා යවා තිබෙනවාග
ඒ උදෑසන පැවති අධික ඝන මීදුම් තත්වය හේතුවෙන්ග
චීනයේ ගුවැන්ෂු සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ඹඛ-881 ගුවන් යානය සහ සෞදි අරාබියේ රියාද් සිට පැමිණි ඹඛ-266 ගුවන් යානය මෙලෙස හරවා යවා ඇති බවයි වාර්තා වන්නේග
මීට අමතරවල සෞදි අරාබියේ දමාම් සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ඹඛ-254 ගුවන් යානය ඉන්දියාවේ කේරළයේ තිරුවානන්තපුරම් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත හරවා යවා තිබෙනවාග













