Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල

    2026-02-21

    T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද

    2026-02-21

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි

    2026-02-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල
    • T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද
    • සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි
    • මිලිමීටර් 100 වැඩි වැසි ඇදහැලෙන පැති මෙන්න
    • දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්
    • විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි
    • වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…
    • හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගුරු අධ්‍යාපනඥ සම්මුඛ පරීක්ෂණ අවසන් අදියරේ

    ගුරු අධ්‍යාපනඥ සම්මුඛ පරීක්ෂණ අවසන් අදියරේ

    2024-06-07කියවීමට මිනිත්තු 2ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වසර තුනක සිට අතපසු ව පැවති අධ්‍යාපන පරිපාලන සේවා 111 ශ්‍රේණියේ කුසලතා මත පත්වීම් ලබාදීමේ කටයුතු සියල්ල මේ වන විට සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    පාසල්වල නැවතී තිබූ සියලු පාසල් ක්‍රීඩා වාර්ෂික ව නැවත පවත්වන බවත් අතපසු ව පැවති ක්‍රීඩා සියල්ල පවත්වා අවසන් කර විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් ද යථා තත්වයට ගෙන ආ බවත් පසුගියදා පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    සිසුන්ගේ සතිමත්බව සංවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක සතිපාසල් වැඩසටහන ද කිසි දු භේදයකින් තොර ව සෑම ජන වර්ගයකට ම අයත් පාසල්වල සාර්ථක මට්ටමින් ක්‍රියාත්මක වන අතර ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරකම් පාදක ප්‍රායෝගික වැඩසටහන් ද පාසල් තුළ ක්‍රියාවට නංවා ඇති බව අමාත්‍යවරයා පැවසී ය.

    තව ද සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමෙන් පසු පාසලේ දී ම සිසු සිසුවියන්ට වෘත්තීය පුහුණුවක් ලබා දීමේ වැඩසටහන ද මේ වන විට සාර්ථක ව ක්‍රියාවට නංවා ඇති බව ඒ මහතා කී ය.

    අධ්‍යාපන පරිපාලන සේවයට වසර තුනක කාලයක් තුළ නිලධාරීන් බඳවාගෙන නොතිබූ අතර මේ වන විට සංවෘත්ත විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ජූනි 30ට පෙර 404ක් පත්වීම් ලබා දීමටත් විවෘත විභාගයට ඉදිරියේ දී පැවැත්වීමටත් කටයුතු යොදා ඇති බව ද පැවසූ සුසිල් ප්‍රේමජයන්ත මහතා ගුරු අධ්‍යාපනඥ සේවයේ පුරප්පාඩු 808ක් පිරවීමට දෙවෙනි සම්මුඛ පරීක්ෂණවල ද අවසන් අදියරට පැමිණ ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් ‍කළේ ය.

    පෙර පුව​තවිවාදයට අනුර රනිල් එක්ක ගේම් එකක් ගහලා? (වීඩියෝ)
    ඊළඟ පුව​ත ග්‍රාම නිලධාරින් අකුරට වැඩ කිරීම තාවකාලිකව අත්හිටුවීමේ තීරණයක්

    සබැ​ඳි පුවත්

    ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල

    T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි

    මිලිමීටර් 100 වැඩි වැසි ඇදහැලෙන පැති මෙන්න

    දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

    විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල

    2026-02-21

    T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද

    2026-02-21

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි

    2026-02-21

    මිලිමීටර් 100 වැඩි වැසි ඇදහැලෙන පැති මෙන්න

    2026-02-21
    ක්‍රීඩා පුවත්

    T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද

    2026-02-21

    T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද

    2026-02-20

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group