Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    2026-03-05

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    2026-03-05

    දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ

    2026-03-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
    • මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට
    • දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගුරුවරුන්ට දැඩි වගකීමක්

    ගුරුවරුන්ට දැඩි වගකීමක්

    2022-12-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.33 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දරුවන් අතට මත්ද්‍රව්‍ය යාම වලව්වා ගැනීම සඳහා ගුරුවරුන්ට දැඩි වගකීමක් පැවරෙන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා අවධාරණය කරනවා.

    ඔහු පෙන්වා දෙන්නේ ඇතැම් ගුරුවරු දරුවන්ගේ දෙමාපියන් මෙන් සමීප බවයි.

    එවන් අවස්ථාවල දරුවන් නොමගට යාමෙන් මුදා ගත හැකි බවද ඔහු පෙන්වා දෙනවා.

    අමාත්‍යවරයා මෙම කරුණු දක්වා සිටියේ බස්නාහිර පළාතේ පාසල් 223 ක තෝරාගත් ගුරුවරුන් 200කට අධික පිරිසකට “හෙට දවස” නමින් සන්විධාන් කළ විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළුවක ට එක්වෙමින්.

    එය කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ සම්මන්ත්‍රණ ශාලාවේදී දින තුනක් පැවති අතර බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේද ඊට දායක වී සිටියා.

    මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම පිලිබඳ මෙහිදී ගුරුවරුන් ට ප්‍රයෝගික පුහුණුවක් ද ලබා දුන් බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

    වැඩමුළුවේ දේශනයකට සහභාගී වෙමින් කරුණු දැක් වූ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා …

    http://vnews.lk/wp-content/uploads/2022/12/TIRAN.mp3
    ආශ්‍රීත පුවත්:  ටිරාන් අලස් මානව හිමිකම් කොමිසම හමුවට කැඳවයි
    Tiran Alas
    පෙර පුව​තබෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු මාර්ගගත ක්‍රමයට
    ඊළඟ පුව​ත වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක්

    සබැ​ඳි පුවත්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    2026-03-05

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    2026-03-05

    දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ

    2026-03-05

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-03-05
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group