Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    2026-05-30

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2026-05-29

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    2026-05-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි
    • දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට
    • 2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්
    • හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට
    • තුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට විටින් විට වැසි
    • කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
    • UPDATE : විමල්ට ඇප
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූනි 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » “ගිය වසරේ අපට අවශ්‍ය සමස්ත සහල් ප්‍රමාණයම අපි නිපදවා ගත්තා.”-අමාත්‍ය අමරවීර

    “ගිය වසරේ අපට අවශ්‍ය සමස්ත සහල් ප්‍රමාණයම අපි නිපදවා ගත්තා.”-අමාත්‍ය අමරවීර

    2024-04-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2023 වසරේ දී අපිට අවශ්‍ය සමස්ත සහල් ප්‍රමාණයම අපිටම නිපදවා ගැනීමට හැකි වූ බවත් පසුගිය අවුරුද්ද පුරාම රටේ ජනතාව අනුභව කළේ අපේ ගොවි ජනතාව නිපදවන ලද සහල් බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා
    පවසයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා (01) ලුනම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පැවැති උත්සවයක් අමතමිනි.

    අප්‍රේල් මස 06 දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී 57වන වරටත් පැවැත්වෙන 2024 අලුත් සහල් මංගල්‍යය සඳහා දිස්ත්‍රික්ක මට්ටමින් සහල් එකතු කිරීමේ වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහල් එක්රැස් කිරීම ලුනම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී ඊයේ සිදු කෙරිණි.

    ආශ්‍රීත පුවත්:  විදෙස් ඉල්ලුමට සැපයුම ලබා දෙන අනුරාධපුර ඖෂධීය ද්‍රව්‍ය ව්‍යාපාරය
    Sri Lanka
    පෙර පුව​ත“නැකතට පැළයක්- ජාතියට හුස්ම දෙන නැකත”
    ඊළඟ පුව​ත වතු ජනතාවට ඉඩම් අයිතිය ලබා දීමට කැබිනට් අනුමැතිය

    සබැ​ඳි පුවත්

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    තුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට විටින් විට වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    2026-05-30

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2026-05-29

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    2026-05-29

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    2026-05-29
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group