Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූනි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගිනි අවි සහ ජීව උණ්ඩ සමග සිව් දෙනෙක් කොටුවෙයි

    ගිනි අවි සහ ජීව උණ්ඩ සමග සිව් දෙනෙක් කොටුවෙයි

    2025-07-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.68 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, ජීව පතොරම් සහ දඩමස් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙක් නුවරඑළිය සහ හබරාදූව ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිසිය කියා සිටියේ අද(17) අලුයම් කාලයේදී නුවරඑළිය නගරයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, ජීව පතොරම් 9ක් ඊයම් බෝල 174ක් සහ දඩමස් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙක් සමග ජීප් රථයක් අත්අඩංගුවට ගත් බවයි.

    ඒ නුවරඑළියේ පොලිසියේ නිලධාරීන් පිරිස්ක සිදු කළ වැටලීමකදීයි.

    එහිදී වයස අවුරුදු 39, 50 සහ 55 යන වයස්වල පසුවන කුරුණෑගල, දංකොටුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකි.

    නුවරඑළිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    මේ අතර ගාල්ල හබරාදූව ප්‍රදේශයේදී ද මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ජීව පතරොම් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ හබරාදූව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් උණවටුන ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදීයි.

    එහිදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් මිලිමීටර් 9 වර්ගයේ ජීව පතරොම් හතරක්, කෙටේරියක් සහ තහනම් ආයුධයක් සැකකරු සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා.

    සැකකරු වයස අවුරුදු 41ක් පමණ වන උණවටුන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
    හබරාදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    ආශ්‍රීත පුවත්:  ගිනි අවි සමග තිදෙනෙක් අල්ලයි
    weapon
    පෙර පුව​තමස්කෙළියේ පදික වේදිකාවේ වෙළෙඳාමට තිත
    ඊළඟ පුව​ත මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම 25 වැනිදා

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group