ගිංගඟ පෝෂණ කලාපවලට ඇදහැළුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගිං ගඟ පිටාර ගොස් තිබෙනවා.
මේ හේතුවෙන් නාගොඩ, මාපලගම, උනන්විටිය සහ උඩුගම ආදී ප්‍රදේශ රැසක පහත්බිම් සහ මාර්ග ජලයෙන් යටවී ඇති බවයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කලේ.
මීට අමතරව ග්‍රාමීය මාර්ග රැසක්ද ජලයෙන් යටවී තිබෙනවා.
අද දින අපොස උසස්පෙල විභාගයට යන සිසුන්ට යම් ගමනා ගමන අපහසුතාවකයක් වන්නේ නම් ඒ සදහා ගමන් පහසුව සැලසීමට නාවික හමුදාව සහ තවලම ආපදා කළමනාකරණ කමිටුව සූදානමින් සිටින බවටයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- අවන්හලකට පැන්න අටක් අල්ලයි – කාන්තාවන් තිදෙනෙක් ඒ අතර
- සිසුන් දෙපිරිසක් ගැටී හතරක් රෝහලේ
- කරන්දෙණියේ පුද්ගල ඝාතනයක්
- හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට
- කොත්මලේ වැවන්ඩන් දමිළ මහා විද්‍යාලය රජයේ වෙනත් ගොඩනැගිල්ලකට
- හිටපු ඇමැති ජොන්ස්ටන් FCIDය හමුවට
- කිඹුලෙකු ඩැහැගෙන ගිය පුද්ගලයෙකු අතුරුදන් වෙයි
- මොස්කව් හි ගුවන් තොටුපලවල් කිහිපයක් වසා දැමේ












