Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ

    2026-02-23

    වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට

    2026-02-23

    සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට

    2026-02-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • 2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ
    • වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට
    • සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට
    • අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට
    • මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ
    • පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට
    • රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට
    • ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගැරඬිඇල්ල අනතුර සිදුවූ ආකාරය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ පරීක්ෂණ මණ්ඩල වාර්තාව නිකුත් කරයි

    ගැරඬිඇල්ල අනතුර සිදුවූ ආකාරය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ පරීක්ෂණ මණ්ඩල වාර්තාව නිකුත් කරයි

    2025-05-29කියවීමට මිනිත්තු 2ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නුවරඑළිය ගැරඬිඇල්ල ප්‍රදේශයේ මාරක බස් අනතුර සිදුවූ ආකාරය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ පරීක්ෂණ මණ්ඩල වාර්තාව නිකුත් කර තිබෙනවා.
    පසුගිය 11 වනදා අලුයම 4:45ට පමණ නුවරඑළිය – මහනුවර මාර්ගයේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වූ භක්‍ – 1144 දරණ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථය ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුවුනා.
    එම අනතුරින් මගීන් 23 දෙනෙකු මියගිය අතර තවත් 60 දෙනෙකු තුවාල ලැබා රෝහල් ගත කරනු ලැබුවා.
    අනතුරින් 43 හැවිරිදි තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි කතරගම ඩිපෝවට අනුයුක්තව සේවය කළ රියදුරා ද ජීවිතක්ෂයට පත් වුනා.
    මෙම අනතුර සම්බන්ධයෙන් 6 දෙනෙකුගෙන් යුත් පරීක්ෂණ මණ්ඩලයක් විමර්ශන සිදුකළ අතර ඔවුන් ස්ථානීය පරීක්ෂණ මෙන්ම කොත්මලේ පොලිස් ස්ථානයේදී අනතුරට ලක්වූ බස් රථයද පරීක්ෂාවට ලක්කර තිබුණා..
    මෙහිදී ඔවුන් පාරිසරික සහ කාලගුණික තත්ත්වය, මාර්ගයේ ස්වභාවය, අනතුර සිදුවූ ස්ථානයේ මාර්ගයේ පිහිටීම සහ රියදුරුවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සහ නීත්‍යානුකූලභාවය පිළිබඳව ද අවධානය යොමුකර ඇති බවයි එම වාර්තාවේ දක්වා තිබුණේ.
    අදාළ පරීක්ෂණ වාර්තාවේ නිගමනයට අනුව අදාළ බස් රියදුරා නියමිත කාලය විවේක නොගෙන දීර්ඝ කාලයක් බස් රථය ධාවනය කරවා ඇති බවට අනාවරණය කර තිබෙනවා.

    පරීක්ෂණ මණ්ඩලය පෙන්වා දී ඇත්තේ පැය හතරහමාරක ධාවන කාලයක් සඳහා පැය භාගයකට නොඅඩු කාලසීමාවක් ඉස් රථ රියදුරෙකු විවේක ගතයුතුව පවතින බවයි.

    එහෙත් ලබාගත් තොරතුරු අනුව අණාවරණය වී ඇත්තේ අදාළ රියදුරා වැලිමඩ ප්‍රදේශයේදී විවේකගෙන ඇත්තේ විනාඩි 15ක පමණ කාලයක් බවයි.

    ඒ අනුව අනතුර සිදුවන විට රියදුරු පැය හයහමාරකට අධික කාලයක් අඛණ්ඩව රිය ධාවනයේ යෙදී තිබෙනවා.

    ඒ අනුව අදාළ රියදුරා මෝටර් වාහන පනතේ වගන්ති උල්ලංඝණය කර ඇති බවද පරීක්ෂණ මණ්ඩලයේ නිගමනය වී ඇති බවයි එම වාර්තාව පෙන්වා දෙන්නේ.

     

    පෙර පුව​තඥානසාර හිමිට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට ගනු ලැබූ තීරණයට අදාළ ලේඛන අධිකරණයට
    ඊළඟ පුව​ත ලබන වසරේ අයවැයට අදහස් හා යෝජනා ලබාගැනීම ් ජනාධිපතිගේ මූලිකත්වයෙන්

    සබැ​ඳි පුවත්

    2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ

    වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට

    සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට

    අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට

    මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ

    පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ

    2026-02-23

    වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට

    2026-02-23

    සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට

    2026-02-23

    අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට

    2026-02-23
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group