2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පුද්ගලයින් 65,000 ක් ජීවිතක්ශයට පත්ව ඇති බව අණාවරණය වී තිබෙනවා.
මේ අතර පසු ගිය පැය 24 තුල පලස්තීන ජාතිකයින් 83 දෙනෙකුද ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඊශ්‍රායලය විසින් ගාසා නගරයේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මධ්‍යම සහ දකුණු ගාසා තීර වෙත පිටුවහල් කිරීම සදහා දැඩි පීඩනයක් යොදවමින් ප්‍රහාර සිදු කරන බවටද ජාත්‍යන්තර සංවිධාන චෝදනා කරනවා.
උණුසුම් පුවත්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට














