2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පුද්ගලයින් 65,000 ක් ජීවිතක්ශයට පත්ව ඇති බව අණාවරණය වී තිබෙනවා. මේ අතර පසු ගිය පැය 24 තුල පලස්තීන ජාතිකයින් 83 දෙනෙකුද ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඊශ්‍රායලය විසින් ගාසා නගරයේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මධ්‍යම සහ දකුණු ගාසා තීර වෙත පිටුවහල් කිරීම සදහා දැඩි පීඩනයක් යොදවමින් ප්‍රහාර සිදු කරන බවටද ජාත්‍යන්තර සංවිධාන චෝදනා කරනවා.
උණුසුම් පුවත්
- конторы Mostbet.4333
- казино – Официальный сайт Pin up играть онлайн Зеркало и вход.1928
- ලෝක ධීවර දිනය අදයි
- විපක්ෂයේ රැලියට සියල්ල සූදානම්
- ඊශ්‍රායල රැකියා සදහා තවත් ලාංකිකයින් පිරිසක්
- මාපිය රැකවරණ දීමනාව සම්බන්ධයෙන් නිවේදනයක්
- ප්‍රසිද්ධ ගායකයෙක් අධිකරණයේදී වරද පිළිඅරන්
- තංගල්ලට ගෙනා බෝට්ටුවෙන් හමු වූ දේ










