එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගාසා තීරයේ වහාම සටන් විරාමයක් ඉල්ලා යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා.
එමෙන්ම සියලු ප්‍රාණ ඇපකරුවන් වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ද සම්මත කරගත් යෝජනාවේ සඳහන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ගාසා තීරයේ ඊශ්‍රායල – හමාස් යුධ ගැටුම් ආරම්භ වී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සටන් විරාමයක් ඉල්ලා සිටි පළමු අවස්ථාව ද මෙය වනවා.
උණුසුම් පුවත්
- රනිල් බලන්න සජිත් බන්ධනාගාර රෝහලට
- රනිල්ව බලන්න මහින්ද බන්ධනාගාර රෝහලට
- ඉන්දියාවේ තවත් වළාකුළු පිපුරුමක්
- රියදුරන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය පිලිබද අහඹු පරීක්ෂණයක්
- බි්රතාන්ය – ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික ණය ගිවිසුමක්
- නීතිවිරෝධී ධීවර කටයුතු මැඩලීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක්
- ලුසියානා තෙල් කම්හලක දැවැන්ත පිපිරීමක්
- බස් රථයක් හා යතුරු පැදියක් ගැටෙයි