එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගාසා තීරයේ වහාම සටන් විරාමයක් ඉල්ලා යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා.
එමෙන්ම සියලු ප්‍රාණ ඇපකරුවන් වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ද සම්මත කරගත් යෝජනාවේ සඳහන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ගාසා තීරයේ ඊශ්‍රායල – හමාස් යුධ ගැටුම් ආරම්භ වී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සටන් විරාමයක් ඉල්ලා සිටි පළමු අවස්ථාව ද මෙය වනවා.
උණුසුම් පුවත්
- අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාර සඳහා යොදාගැනීම වළක්වයි
- 77 වැනි ජාතික නිදහස් දින උත්සවය ගැන දැනුම්දීමක්
- ගාලු මුවදොර පිටිය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලසුමක්
- සංචාරක කර්මාන්තය ගැන ජනපතිගෙන් විශේෂ උපදෙස්
- ඊයේ දවස සසළ කළ ඝාතන
- ප්‍රදේශ කිහිපයකට ඉදිරි දින වලත් වැසි
- රජයේ වෙබ් අඩවි වලට සයිබර් ප්‍රහාර?
- සියලු රාජ්‍ය ආයතනවලට දැනුම්දීමක්