ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, අද සිට ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට එකඟ වූ බව, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලය සහ හිස්බුල්ලා අතර එක්සත් ජනපදය සහ ප්‍රංශයේ මැදිහත්වීමෙන් සටන් විරාමයක් ලෙස පිළිගන්නා බවයි.
තමන් බලාපොරොත්තු වූ සාමය ගාසා තීරයේ උදාවනු ඇති බව යි ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ.