Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ඔක්තෝබර් 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගාසා තීරයේ විදුලිය නවතී – හමාස් සටන්කාමීන්ට නෙතන්යාහුගෙන් අපචාර චෝදනා

    ගාසා තීරයේ විදුලිය නවතී – හමාස් සටන්කාමීන්ට නෙතන්යාහුගෙන් අපචාර චෝදනා

    2023-10-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.8 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයේදී හමාස් සටන්කාමීන් විසින් ඊශ්‍රායල සෙබළුන්ගේ හිස ගසා දමා කාන්තාවන් දූෂණය කළ බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

    මේ අතර ගාසා තීරයේ තිබූ එකම බලාගාරයේ ඉන්ධන අවසන්වීම හේතුවෙන් වසා දැමුණා.

    එලෙස බලාගාරය වසා දැමීමෙන් පසුව ගාසා තීරයේ වැසියන් දිනෙන් දින වර්ධනය වන අවිනිශ්චිතතාවයකට මුහුණදී සිටින බවයි විදෙස් පුවත් සේවා පවසන්නේ.

    ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ගාසා තීරය වට කර ඇති අතර කිසිදු සැපයුමක් ගාසා තීරයට සැපයීමට ඔවුන් අවස්ථාව ලබාදී නෑ.

    ඒ හේතුවෙන් ඉන්ධන, ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය සැපයුම් සැපයීමට අවස්ථාවක් නොමැති වීමෙන් මෙලෙස ගාසාහී බලාගාරය නවතා දැමීමට සිදව තිබෙනවා.

    ජාත්‍යන්තර නීති විශේෂඥයන් පවසන්නේ මෙය ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝණය කිරීමක් බවයි.

    බදාදා දිනයේදී විදුලි බලාගාරය අක්‍රීය වීමත් සමගින් ගාසා තීරයේ මිලියන 2.3ක් වූ ජනතාවට විදුලිය මෙන්ම රෝහල් සහ අත්‍යවශ්‍ය සේවා සපයන අනෙකුත් පහසුකම්ද අහිමිව තිබෙනවා.

    පෙර පුව​තඊශ්‍රායල බට පිරිසක් ගාසා තීරයට ළඟාවෙමින් සිටියි
    ඊළඟ පුව​ත ඊශ්‍රායල රෝහලක් ඉදිරිපිට විරෝධතාවක්

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group