ඊශ්‍රායල හමුදා විසින් ජාත්‍යන්තර සුමුද් ෆ්ලොටිලාවට අයත් නෞකා 13ක් නවත්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගාසා තීරය වෙත ආධාර සහ ක්‍රියාකාරීන් රැගෙන යමින් තිබියදීයි.
එම නෞකාවල සිටි රටවල් 37කට අයත් 201කට වැඩි පිරිසක් රඳවාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.