අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලූම පාසල් දින දෙකක් වසා තැබීමට තීරණය කර තිබෙනවා .
ඒ අනුව අද සහ හෙට එම දිස්ත්‍රික්කවල සියලූම පාසල් වසා තැබීමට නියමිතයි.
දකුණු පළාත් අධ්‍යාපන, ලේකම්වරයා විසිනි විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා තිබෙනවා