ගාල්ල බන්ධනාගාරයේ නඩු කටයුතු අද සිට සූම් තාක්ෂණය ඔස්සේ සිදු කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක මහතා පවසනවා .
මොළේ උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් රැඳවියෙකු මිය යාමත් සමග මෙම පියවර ගෙන ඇති බවයි ඒ මහහා සදහන් කලේ .
එමෙන්ම මේ වනවිට සියලු නවක රැඳවියන් අගුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත යොමු කරන බවද ඔහු ප්‍රකාශ කළා .