ග්‍රීසියේ ක්‍රීට් වෙරළ ආසන්නයේ රික්ටර් මාපකයේ ඒකක 6 ක ප්‍රභල භූ කම්පනයක් සිදු වී තිබෙනවා.
භූ කම්පනයේ කේන්ද්‍රය පොළෝ මට්ටමේ සිට කිලෝමීටර 77 ක් ගැඹුරින් පවතින බවයි ජර්මානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කර ඇත්තේ.
ඒ අනුව ඉදිරි පැය කිහිපයේදී ග්‍රීසියේ වෙරළ කළාප වෙත සුනාමි රළ ඇතුලු වීමේ අවධානමක් පවතින බවයි ජර්මානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය වැඩි දුරටත් සදහන් කළේ.
උණුසුම් පුවත්
- නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි
- වතුකරයේ පෙර පාසල් පාලිකාවන් විරෝධතාවක
- අඹේවෙල ස්ටේෂන් එකෙන් ප්‍රංශ යුවළ නටපු නැටුම
- දිට්වාවෙන් වැනසුණු ඇළ මාර්ග පිළිසකර නොකිරීමෙන් නියම්ගම්දොර කුඹුරු අක්කර ගණනාවක් අස්වදන්න විදිහක් නෑ
- පළාත් 5කට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්
- අකුරේගොඩ ද්විත්ව ඝාතනය : අත්අඩංගුවට ගත් වෙඩික්කරුගේ තවත් තොරතුරු රැසක් හෙළිවෙයි
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි
- නෙළුව ප්‍රදේශයේ තවත් ඝාතනයක්














