Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වත්තල වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජිවිතක්ෂයට

    2026-07-24

    ලංකාවට පනවා තිබූ අමෙරිකාව අඩු කරයි

    2026-07-24

    ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට

    2026-07-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වත්තල වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජිවිතක්ෂයට
    • ලංකාවට පනවා තිබූ අමෙරිකාව අඩු කරයි
    • ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට
    • ලාංකිකයින් 250,000 කට විදේශ රැකියා ලබා දීමට සැළසුම්
    • පාතාල තර්ජන හමුවේ දෙවුන්දර පෙරහැරට දැඩි ආරක්ෂාවක්
    • හිටපු ජනපති ගෝඨාභය අධිකරණයට
    • ඩෙංගු රෝගීන්ගෙන් සියයට 30 ක් බාලවයස්කරුවන් බවට සෞඛ්‍ය අංශවලින් අනාවරණයක්
    • දින දෙකක ජල කප්පාදුවක් පිළිබඳ නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ග්‍රාම සේවා නිළධාරී තනතුරුට නව බඳවා ගැනීම් කඩිනමින්

    ග්‍රාම සේවා නිළධාරී තනතුරුට නව බඳවා ගැනීම් කඩිනමින්

    2023-09-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.29 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පුරප්පාඩුව පවතින ග්‍රාම සේවා නිළධාරී තනතුරු 4,000කට ආසන්න ප්‍රමාණය සඳහා නව බඳවා ගැනීම් කඩිනමින් සිදුකිරීමට පියවර ගෙන ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසනවා.

    ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සැදුම්ලත් කමිටුවක් පත් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

    මෙරට ග්‍රාම සේවා වසම් 14,022ම ඩිජිටල් කරණය කිරීමේ වැඩසටහන මේ වන විටත් ආරම්භ කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

    රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මෙම අදහස් පළ කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

    පෙර පුව​තඑයාර් ඇරබියා සමාගමේ 34 වන ගමනාන්තය ශ්‍රී ලංකාව
    ඊළඟ පුව​ත ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

    සබැ​ඳි පුවත්

    වත්තල වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජිවිතක්ෂයට

    ලංකාවට පනවා තිබූ අමෙරිකාව අඩු කරයි

    ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට

    ලාංකිකයින් 250,000 කට විදේශ රැකියා ලබා දීමට සැළසුම්

    පාතාල තර්ජන හමුවේ දෙවුන්දර පෙරහැරට දැඩි ආරක්ෂාවක්

    හිටපු ජනපති ගෝඨාභය අධිකරණයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වත්තල වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජිවිතක්ෂයට

    2026-07-24

    ලංකාවට පනවා තිබූ අමෙරිකාව අඩු කරයි

    2026-07-24

    ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට

    2026-07-23

    ලාංකිකයින් 250,000 කට විදේශ රැකියා ලබා දීමට සැළසුම්

    2026-07-23
    ක්‍රීඩා පුවත්

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group