Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට

    2026-07-23

    ලාංකිකයින් 250,000 කට විදේශ රැකියා ලබා දීමට සැළසුම්

    2026-07-23

    පාතාල තර්ජන හමුවේ දෙවුන්දර පෙරහැරට දැඩි ආරක්ෂාවක්

    2026-07-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට
    • ලාංකිකයින් 250,000 කට විදේශ රැකියා ලබා දීමට සැළසුම්
    • පාතාල තර්ජන හමුවේ දෙවුන්දර පෙරහැරට දැඩි ආරක්ෂාවක්
    • හිටපු ජනපති ගෝඨාභය අධිකරණයට
    • ඩෙංගු රෝගීන්ගෙන් සියයට 30 ක් බාලවයස්කරුවන් බවට සෞඛ්‍ය අංශවලින් අනාවරණයක්
    • දින දෙකක ජල කප්පාදුවක් පිළිබඳ නිවේදනයක්
    • රතු මුහුදේ ගමන් කළ ඉන්ධන නෞකාවන්ට යේමනයෙන් ප්‍රහාර
    • ගිනි අවියක් සමඟ කාන්තාවක් පොලිස් භාරයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගල්කිස්ස වෙරළ තීරයට ගසා ගෙන ආ අපද්‍රව්‍ය සම්පූර්ණයෙන් ඉවත් කෙරේ

    ගල්කිස්ස වෙරළ තීරයට ගසා ගෙන ආ අපද්‍රව්‍ය සම්පූර්ණයෙන් ඉවත් කෙරේ

    2024-07-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගල්කිස්ස වෙරළ තීරයට හඳුනා නොගත් ප්‍රභවයකින් තෙල්, තාර වැනි ද්‍රව්‍යක් වෙරළට ගසා ගෙන ඇවිත් තිබෙන බවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට පසුගියදා (03) වාර්තා විය.

    ඒ අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය එහි පරීක්ෂණ කටයුතු සිදු කරමින් නියදි ලබා ගැනීමට කටයුතු කරන ලදී.

    මෙම දූෂණය පිළිබඳ සැක කළ හැකි ප්‍රභවයක් මෙතෙක් හඳුනා ගෙන නොමැත.
    එහෙත් මෙය නෞකාවකින් බැහැර කරන ලද යම් ද්‍රව්‍යයක් විය හැකි බව සැක කළ හැකිය.

    සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය සහ අනෙකුත් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානයන්ගේ සහය ඇතිව මෙම තෙල්, තාර වැනි ද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු ඊයේ (04) ආරම්භ කරමින් ගල්කිස්ස වෙරළ තීරයෙන් එම අපද්‍රව්‍ය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.

    පෙර පුව​තඇල්පිටියේ හිත හොඳ PHIව එළොව යැවූ සැකකරු ඇල්ලු පොලිස් මෙහෙයුම මෙන්න (වීඩියෝ)
    ඊළඟ පුව​ත හර්ෂ පරණ නායකයට සැරටම අමතයි-තවම වැල් පාලමේ තමයි ඉන්නේ (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට

    ලාංකිකයින් 250,000 කට විදේශ රැකියා ලබා දීමට සැළසුම්

    පාතාල තර්ජන හමුවේ දෙවුන්දර පෙරහැරට දැඩි ආරක්ෂාවක්

    හිටපු ජනපති ගෝඨාභය අධිකරණයට

    ඩෙංගු රෝගීන්ගෙන් සියයට 30 ක් බාලවයස්කරුවන් බවට සෞඛ්‍ය අංශවලින් අනාවරණයක්

    දින දෙකක ජල කප්පාදුවක් පිළිබඳ නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට

    2026-07-23

    ලාංකිකයින් 250,000 කට විදේශ රැකියා ලබා දීමට සැළසුම්

    2026-07-23

    පාතාල තර්ජන හමුවේ දෙවුන්දර පෙරහැරට දැඩි ආරක්ෂාවක්

    2026-07-23

    හිටපු ජනපති ගෝඨාභය අධිකරණයට

    2026-07-23
    ක්‍රීඩා පුවත්

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group