Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පීලි පැනීමකින් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

    2026-07-25

    ඩෙංගු මරණ තවදුරටත් ඉහළට

    2026-07-25

    ඉන්දියාවේ විරෝධතා තවත් උණුසුම් වෙයි

    2026-07-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පීලි පැනීමකින් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
    • ඩෙංගු මරණ තවදුරටත් ඉහළට
    • ඉන්දියාවේ විරෝධතා තවත් උණුසුම් වෙයි
    • ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්
    • මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට
    • ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකවරයා ධුරයෙන් ඉවතට
    • පාකිස්ථානයේ ආරක්ෂක මුරපොලකට බෝම්බ ප්‍රහාරයක් – 15 කට දිවි අහිමි වෙයි
    • රුපියල් මිලියන ගණනක මත්ද්‍රව්‍ය සමග විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගංවතුරෙන් එළවළු වගාවට දැඩි හානි

    ගංවතුරෙන් එළවළු වගාවට දැඩි හානි

    රංජිත් රාජපක්ෂ – හැටන්
    2025-12-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නුවරඑළිය ප්‍රදේශයට පසුගිය දින ඇදහැලුණු අධික වැසි හේතුවෙන් නුවරඑළිය කඳපොළ ප්‍රදේශයේ පහත්බිම්වල වගා කර තිබූ එළවළු වගාව වැසි ජලයෙන් සහ රොන්මඩවලින් වැසී යාම හේතුවෙන් අස්වැන්න නෙළීමට ආසන්නව තිබූ එළවළු වගාව මේ වන විට සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
    ලීක්ස්, කැරට්, ගෝවා වැනි එළවළු වර්ග මේ වන විට සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
    එසේම එම එළවළු වගා භූමිවලට වැලි රොන්මඩ සහ අපද්‍රව්‍ය ගලාගෙනවිත් තැන්පත්වීම නිසා එම භූමියේ සාරවත් භාවය අඩුවීම හේතුවෙන් ඉදිරියේදී එළවළු වගාව සිදුකරගෙන යාමට නොහැකි තත්ත්වයක් මතු වී ඇති බවයි පීඩාවට පත් ගොවීන් පවසන්නේ.
    පවත්නා තත්ත්වය මත එළවළු කොටුවල කම්කරුවන් සේ සේවය කරමින් තම ජීව උපාය සිදුකරගෙන ගිය කම්කරුවන් විශාල පිරිසකට රැකියා අහිමි වීම නිසා එම ජනතාවද දැඩි ලෙස පීඩාවට පත්වී තිබෙනවා.
    පවත්නා තත්ත්වය මත රට තුළ එළවළු මිල විශාල ලෙස ඉහළ යා හැකි බවයි එම වෙළෙඳුන් කියා සිටියේ.

    පෙර පුව​තඅයිස් කිලෝ 63ක් සහ හෙරොයින් කිලෝ 14ක් සොයා ගැනේ
    ඊළඟ පුව​ත දිය වැලකට හසු වූ විදෙස් ජාතික කතක් මරුට

    සබැ​ඳි පුවත්

    පීලි පැනීමකින් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

    ඩෙංගු මරණ තවදුරටත් ඉහළට

    ඉන්දියාවේ විරෝධතා තවත් උණුසුම් වෙයි

    ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්

    මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකවරයා ධුරයෙන් ඉවතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පීලි පැනීමකින් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

    2026-07-25

    ඩෙංගු මරණ තවදුරටත් ඉහළට

    2026-07-25

    ඉන්දියාවේ විරෝධතා තවත් උණුසුම් වෙයි

    2026-07-25

    ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්

    2026-07-25
    ක්‍රීඩා පුවත්

    ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්

    2026-07-25

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group