Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මව සහ දියණිය විදුලි සැර බිලි

    2026-02-08

    පාසල් සිසුන් රැගත් ලංගම බසයේ රියදුරුට පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර පහරදෙයි

    2026-02-07

    පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්

    2026-02-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මව සහ දියණිය විදුලි සැර බිලි
    • පාසල් සිසුන් රැගත් ලංගම බසයේ රියදුරුට පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර පහරදෙයි
    • පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්
    • ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
    • පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීමක්
    • පොලිස් බැරක්කයේ සිටි පොලිස් කොස්තාපල්ට පිහිපහරක්
    • නීති විරෝධීව රැගෙන ආ ඇන්තූරියම් පැළ තොගයක් රේගු භාරයට
    • T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඛණිජ ක්ෂේත්‍රයට ආයෝජන රැගෙන ඉන්දීය රාජ්‍ය ව්‍යාපාර නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට

    ඛණිජ ක්ෂේත්‍රයට ආයෝජන රැගෙන ඉන්දීය රාජ්‍ය ව්‍යාපාර නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට

    2025-05-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඛණිජ ක්ෂේත්‍රයට ආයෝජන රැගෙන ඉන්දීය රාජ්‍ය ව්‍යාපාර නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
    ඛනිජ ක්ෂේත්‍රයේ ආයෝජන රැසකට ඔවුන් එකඟතාව පල කර ඇති බවයි වාර්තා වුනේ.
    මෙම ඉන්දීය ව්‍යවසාකයන් දිවයිනට පැමිණියේ අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ඉන්දීය සංචාරයේ ප්‍රතිඵලයකට අනුවයි.
    ඉන්දියාවේ ඛණිජ කර්මාන්තය හා සම්බන්ධ රාජ්‍ය ව්‍යාපාරවල නියෝජිතයන් පිරිසක් මෙලෙස දිවයිනට පැමිණි අතර එම ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික ප්‍රධානීන් අතර සාකච්ඡාවක් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේදීයි පැවැත්වා තිබුණා. .
    ලංකා ග්‍රැෆයිට් සමාගමේ කැණීම් කටයුතු සදහා තාක්ෂණික සහාය ලබාදීමට සහ අගය එකතු කිරීම වෙනුවෙන් ආයෝජන සිදු කිරීමට මෙහිදී එකඟතාව පල කෙරුණා.
    ලංකා ඛණිජවැලි සමාගමේ නිෂ්පාදන වෙනුවෙන් අගය එකතු කිරීම සඳහා ආයෝජන සිදු කිරීමත් ඒ අතර වනවා.
    ලංකා ෆොස්පේට් සමාගම වෙනුවෙන් සුපර් ෆොස්පේට් නිෂ්පාදය සඳහා ආයෝජන සිදු කිරීමටත් අවශ්‍ය මැදිහත්වීම් සඳහාත් දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණ ඇති බවයි වාර්තා වුනේ.
    මෙම සාකච්ඡාව පැවැත්වුණේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙනුයි

    පෙර පුව​තශික්ෂණලාභි ගුරු ලබාදීමේදී ගැටලු ඇති වුණ හේතුව කියන අගමැති හරිනි
    ඊළඟ පුව​ත පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවයි

    සබැ​ඳි පුවත්

    මව සහ දියණිය විදුලි සැර බිලි

    පාසල් සිසුන් රැගත් ලංගම බසයේ රියදුරුට පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර පහරදෙයි

    පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්

    ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීමක්

    පොලිස් බැරක්කයේ සිටි පොලිස් කොස්තාපල්ට පිහිපහරක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මව සහ දියණිය විදුලි සැර බිලි

    2026-02-08

    පාසල් සිසුන් රැගත් ලංගම බසයේ රියදුරුට පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර පහරදෙයි

    2026-02-07

    පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්

    2026-02-07

    ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    2026-02-07
    ක්‍රීඩා පුවත්

    පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්

    2026-02-07

    T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි

    2026-02-07

    2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්

    2026-02-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group