RCB කණ්ඩායම ඉන්දීය ප්‍රිමිය ලීගයෙන් ඉවත් වීමත් සමග විරාට් කෝලී 20-20 ලෝක කුසලානයට පෙර විවේකයක් ඉල්ලා ඇති බවට වාර්තා වෙනවා.
මෙම ඉල්ලීම BCCI වෙත ඉදිරිපත් කර ඇති අතර ඔවුන් ඔහුට ඒ සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා.
ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කරන්නේ කෝලී බංග්ලාදේශය සමග පැවැත්වෙන පුහුණු තරගයට සහභාගී වීම අවිනිශ්චිත බවයි.