බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබෙනවා. පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුනවර්ධන මහතා එහි සභාපති ධූරයට පත්වීමෙන් අනතුරුව එහි සාමාජික මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් පසු ගිය දිනවලදී ඉන් ඉවත් වුණා. ආශ්‍රීත පුවත්: 'සිලෝන් ටී' රැකගන්න පුද්ගලික ආයතන අතර අවබෝධතා ගිවිසුමක් Sri Lanka