Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    2026-03-12

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    2026-03-10

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    2026-03-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට
    • අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !
    • සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි
    • ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු
    • උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්
    • නාගදීපය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්
    • මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කෝප් අර්බුධය ගැන පාර්ලිමේන්තුවේ අවධානය

    කෝප් අර්බුධය ගැන පාර්ලිමේන්තුවේ අවධානය

    2024-03-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කෝප් කමිටු සාමාජිකයින් ඉල්ලා අස්වීම පිළිබද අද පාර්ලිමේන්තුවේදී කතාබහට ලක්වුණා.

    එහිදි අදහස් දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සදහන් කළේ කෝප් කමිටු සාමාජිකයින් ඉල්ලා අස්වන්නේ නම් ඒ වෙනුවෙන් නවක සාමාජිකයින් පත් කළ යුතු බවයි.

    ඊට පිළිතුරු දුන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කියා සිටියේ තමන් ද එහි සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමේ සූදානමින් පසුවන බවයි.

    නමුත් යම් කරුණක් හේතුවෙන් එය මෙතෙක් ප්‍රමාද කරමින් සිටින බවයි ඒ මහතා සදහන් කළේ.

    එම කතාබහට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ කමිටුවේ සභාපතිවරයා පත්කිරීම ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩු පක්ෂයේ අවශ්‍යතා මත සිදුව ඇති බවයි.

    මේ අතර ඊට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා සදහන් කළේ වත්මන් සභාපතිවරයා පත් කිරීම සිදුකරනු ලැබුවේ ඡන්ද විමසීමකින් බවයි.

    ආශ්‍රීත පුවත්:  අද කාලගුණය
    Sri Lanka
    පෙර පුව​තපාප් වහන්සේගේ නව ස්වයං චරිතාපදානය
    ඊළඟ පුව​ත මෙරට දරුවන්ගෙන් සියයට 50ක් දිනකට දෙවරක් දත් මදින්නේ නැහැ

    සබැ​ඳි පුවත්

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි

    ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු

    උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    2026-03-12

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    2026-03-10

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    2026-03-10

    සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි

    2026-03-12
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group