Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට

    2026-02-26

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    2026-02-25

    රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි

    2026-02-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
    • රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
    • රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
    • දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි
    • පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට
    • හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට
    • නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
    • ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කෝටියක අයිස් ගම්පහ වටේ බෙදූ 3ක් දැලේ

    කෝටියක අයිස් ගම්පහ වටේ බෙදූ 3ක් දැලේ

    2025-08-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කෙහෙල්බද්දර පද්මෙ සහ දරූන් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා මෙහෙය වන මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන පෙළේ ජාවාරම්කාරියක ඇතුළු කුඩු ව්‍යාපාරිකයන් තිදෙනකු රුපියල් කෝටියකට ආසන්න වටිනාකමෙන් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ද සමග පෑලියගොඩ අපරාධ කොට්ඨාසය මගින් පෙරේදා (11දා) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

    පෑලියගොඩ අපරාධ කොට්ඨාසය භාරයේ සිටින ගම්පහ පස් දේවාගෙන් ප්‍රශ්න කිරීමේදී ගම්පහ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන මෙම සැකකාරිය ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

    දේවාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත මුල්ම ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ, මිරිස්වත්ත ප්‍රදේශයේ හෝටලයක සිටියදීය. එම ජාවාරම්කරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 251ක් සොයාගැනීමට හැකි විය.

    එම ජාවාරම්කරුගෙන් ප්‍රශ්න කිරීමේදී ගම්පහ ප්‍රදේශය පුරා අයිස් මත්ද්‍රව්‍ය බෙදාහරින 56 හැවිරිදි කාන්තාවක පිළිබඳ තොරතුරු හෙළි විය. අත්අඩංගුවේ පසු වූ ජාවාරම්කරුගේ මාර්ගයෙන් එම කාන්තාව ගම්පහ නගරයේ සුපිරි වෙළෙඳසලක රථ ගාලට ගෙන්වා ඇය අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.

    ජාවාරම්කාරිය සතුව ඒ මොහොතේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් තිබී පොලිසිය සොයාගත්තේය.

    පසුව එම කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේදී ඇගේ නිවසේ තිබී තවත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300ක් සොයාගත් අතර එහි සිටි තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ද අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබේ.

    මෙම ජාවාරම්කරුවන් සියලුදෙනා විදෙස්ගතව සිටින දරූන් සහ පද්මෙ සමග සම්බන්ධතා පවත්වාගෙන යමින් ඔවුන් මෙරටට එවන අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරම කරගෙන යන අය බව පොලිසිය පවසයි.

     

     

    පෙර පුව​තළමයින්ට හා කාන්තාවන්ගේ ආරක්ෂව බල්ලට ගිහින්
    ඊළඟ පුව​ත අදත් කාලගුණය කැළඹේ.

    සබැ​ඳි පුවත්

    නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි

    දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි

    පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට

    හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට

    2026-02-26

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    2026-02-25

    රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි

    2026-02-25

    දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි

    2026-02-25
    ක්‍රීඩා පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group