Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කැස්බෑව නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

    2026-02-13

    අද තරග බිමට පිවිසෙන කණ්ඩායම්

    2026-02-13

    නැමීබියාව හමුවේ ඉන්දියාවට ලකුණු 93ක ජයක්

    2026-02-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කැස්බෑව නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
    • අද තරග බිමට පිවිසෙන කණ්ඩායම්
    • නැමීබියාව හමුවේ ඉන්දියාවට ලකුණු 93ක ජයක්
    • ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්
    • අදත් තවත් තරග තුනක්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කොළඹ සහ නවදිල්ලිය එක්ව කටයුතු කලයුතු බව වී රාධක්‍රිෂ්ණන් කියයි

    කොළඹ සහ නවදිල්ලිය එක්ව කටයුතු කලයුතු බව වී රාධක්‍රිෂ්ණන් කියයි

    2024-05-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධක්‍රිෂ්ණන් මහතා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතාව අගය කර තිබෙනවා.
    ඉකුත් දා සීතා අම්මාන් කෝවිලේ පැවැති කුම්භාභිෂේක පූජාව පිළිබඳ අදහස් දක්වමින්ඒ මහතා පවසා ඇත්තේ, සංචාරක ව්‍යාපාරය හේතුවෙන් දෙරට අතර යහපත් සබඳතාවක් පවතින බවයි.

    එමෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් සියයට 60ක් පමණ පැමිණෙන්නේ ඉන්දියාවෙන් බවයි ඒ මහතා සඳහන් කලේ.
    තවද කොළඹ සහ නවදිල්ලිය එකට එකතු වී අනාගතයේදී වැඩ කළ යුතු බවත්, ශ්‍රී ලංකාව දැන් ආර්ථික ප්‍රතිසංස්කරණයක් ලබා ගැනීමට වේගයෙන් ඉදිරියට යමින් සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කලා.

    ඉන්දියාවේ ANI පුවත් සේවය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කර ඇත්තේ.

    පෙර පුව​තහිටපු හමුදාපති පළමු වරට සජබ වේදිකාවට-ආන්දෝලනාත්මක කතාවක් (වීඩියෝ)
    ඊළඟ පුව​ත යුද හමුදා සාමාජිකයින් 15667ක් ඉවත් කරයි

    සබැ​ඳි පුවත්

    කැස්බෑව නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

    අද තරග බිමට පිවිසෙන කණ්ඩායම්

    නැමීබියාව හමුවේ ඉන්දියාවට ලකුණු 93ක ජයක්

    ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්

    අදත් තවත් තරග තුනක්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කැස්බෑව නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

    2026-02-13

    අද තරග බිමට පිවිසෙන කණ්ඩායම්

    2026-02-13

    නැමීබියාව හමුවේ ඉන්දියාවට ලකුණු 93ක ජයක්

    2026-02-13

    ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්

    2026-02-12
    ක්‍රීඩා පුවත්

    අද තරග බිමට පිවිසෙන කණ්ඩායම්

    2026-02-13

    නැමීබියාව හමුවේ ඉන්දියාවට ලකුණු 93ක ජයක්

    2026-02-13

    ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්

    2026-02-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group