කොළඹ වරායේ සියලුම පර්යන්තයන්හි වැඩකටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා.
ඒ පවතින අධික වැසි සහ සුළං තත්ත්වය හේතුවෙන්.
මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජලාශ විනාශ වීම සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාරයක් සිදු වෙමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජල විද්‍යා ආපදා කළමණාකරණ ඉංජිනේරු එල් ඒ සූරියබන්ඩාර මහතා සදහන් කළේ.
උණුසුම් පුවත්
- වතු කම්කරුවන්ගෙන් රුපියල් 108,000ක් රී බිල්ඩ් ශ්‍රී ලංකා අරමුදලට
- ඩග්ලස් දේවානන්දා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර
- “ජින්ගා” අත්අඩංගුවට
- හෙළයේ ගීත කෝකිලාවිය දිවිසැරිය නිමකරයි
- හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට
- කොස්තාපල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අතර සිද්ධිය ගැන පොලිසියෙන් නිවේදනයක්
- බූස්ස බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 133ක්
- අද දවසේ කාලගුණ තත්ත්වය













