අඛණ්ඩව මාස 11ක් පැවැති අවධනමන තත්ත්වයෙන් අනතුරුව කොළඹ පාරිභෝගික මිල දර්ශකය ධන අගයකට පත්ව තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් මගින් මේ බව සදහන් කළා.
එම නිවේදනයට අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය මෙම වසරේ අගොස්තු මාසයේදී සියයට 1.2%ක ධන අගයක් වාර්තා කර තිබුනා.
එය පසුගිය ජූලි මාසයේ පැවැති සියයට 0.3%ක අවධමනයක් ලෙසයි.
මේ අතර ආහාර කාණ්ඩයෙහි උද්ධමනය 2025 ජූලි මාසයේදී වාර්තා වූ සියයට 1.5% හි සිට අගෝස්තු මාසයේදී සියයට 2.0%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










