බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර ඇති වීමට බලපාන අනවසර ඉදිකිරීම් කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්.සත්‍යානන්ද මහතා පවසනවා. ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතියද හිමිව ඇති බවයි ඒ මහතා සඳහන් කළේ. ආශ්‍රීත පුවත්: කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඝාතනය කිරීමේ උත්සහයක් ගැන විමර්ශනයක් ආරම්භ කරන්නැයි උපදෙස් Srilanka