Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට

    2026-02-25

    ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට

    2026-02-25

    ඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය

    2026-02-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට
    • ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට
    • ඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය
    • කොළඹට විශේෂ රථ වාහන සැලස්මක්
    • අකුරේගොඩ වෙඩිල්ලේ අනෙක් වෙඩික්කරුත් අත්අඩංගුවට
    • නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්
    • විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්
    • පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කොළඹ කොටුව අවට විරෝධතාවයට විශාල පිරිසක්

    කොළඹ කොටුව අවට විරෝධතාවයට විශාල පිරිසක්

    2023-02-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.31 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොළඹ කොටුව අවට වෘත්තීය සමිති කිහිපයක් එක්ව සිදු කරන විරෝධතාවයට විශාල පිරිසක් එක්ව සිටි බව අප වාර්තාකරු පවසනවා.

    මේ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ද ඇති වී ඇති බව සඳහන්.

    මේ අතර එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට සඳහා හමුදා කණ්ඩායම් කිහිපයක් ද යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

    නව බදුවලට විරෝධය පළ කරමින් රජයේ රෝහල්වල වෛද්‍යවරුන් අද උදෑසන සිට වැඩ වර්ජනයක් ද ආරම්භ කරනු ලැබුවා.

    මේ හේතුවෙන් සායනික සහ බාහිර රෝගී අංශවල කටයුතු ද අඩාල වී ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

    http://vnews.lk/wp-content/uploads/2023/02/JANATHA-EDIT.mp3

    මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ පෞද්ගලික රෝහල්වල ද පැය 24ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මක වන බවයි.

    කෙසේ වෙතත් ළමා, මාතෘ, පිළිකා ඇතු`ඵ රෝහල් කිහිපයක මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක නොකරන බවයි වාර්තා වන්නේ.

    නව බදුවලට විරෝධය පළ කරමින් සිදු කරන ලද මෙම විරෝධතාවය සඳහා වෘත්තීය සමිති රැසක් එක්ව සිටිනවා.

    ඒ විදුලි, වරාය, ඛණිජ තෙල්, බැංකු, විශ්ව විද්‍යාල ආචාර්්‍යවරු ඇතු`ඵ වෘත්තීය සමිති 40කට අධික සංඛ්‍යාවක්.

    මේ අතර නව බදු පනතට විරෝධය පළකරමින් හැටන් නගරය තුළ ද අද විරෝධතාවක් පැවැත් වුණා.

    හැටන් ප්‍රදේශයේ රාජ්‍ය ආයතන කිහිපයක වෘත්තිකයින් පිරිසක් ඊට එක්ව සිටියා.

    එමෙන්ම වෘත්තීය සමිතිවල ප්‍රධාන විරෝධතා රැළිය කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වෙනවා.

    මේ එහිදි අදහස් දැක්වූ වෘත්තීය සමිති සාමාජිකයින්.

    http://vnews.lk/wp-content/uploads/2023/02/HAYID-PITIYA-EDIT-.mp3
    A large number of people protested around Colombo Fort
    පෙර පුව​ත13 පූර්ණ ලෙස බලාත්මක කිරීම පිළිබඳ ප්‍රශ්නය
    ඊළඟ පුව​ත උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීම සඳහා වන තරග විභාගයට අයදුම්පත් කැඳවයි

    සබැ​ඳි පුවත්

    ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට

    ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට

    ඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය

    කොළඹට විශේෂ රථ වාහන සැලස්මක්

    අකුරේගොඩ වෙඩිල්ලේ අනෙක් වෙඩික්කරුත් අත්අඩංගුවට

    නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට

    2026-02-25

    ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට

    2026-02-25

    ඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය

    2026-02-24

    කොළඹට විශේෂ රථ වාහන සැලස්මක්

    2026-02-24
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group