බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 47.85 කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනූව දිනය ඒකක 19,091.93 ක් ලෙස වාර්තා වුණා. මේ අයුරින් වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 5.9ක්.