බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කොළඹ නගරය තුල අවදානම් ඉදිකිරීම් 150 පමණ හඳුනාගෙන තිබෙනවා. කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය සඳහන් කලේ මේ පිළිබඳ ලේඛනගත කර අවසන් බවයි. එමෙන්ම ඒවා ඉවත් කරන ලෙස අදාළ හිමිකරුවන්ව දැනුවත් කර ඇති බවද කොමසාරිස්වරිය සඳහන් කලා.