Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මැයි 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කොළඹින් පිටත් වූ නැවක් හදිසියේම පුපුරයි

    කොළඹින් පිටත් වූ නැවක් හදිසියේම පුපුරයි

    2025-06-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.368 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සිංගප්පූරු ධජය සහිතව බහාලුම් ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක පිපිරීමක් සිදුව තිබෙනවා.

    විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ කේරළ වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදේදී මෙම පිපිරීම සිදුව ඇති බවයි.

    දිගින් මීටර් 270ක් පමණ වූ MV Wan Hai 503 නම් වූ මෙම නැව පසුගිය 7 වැනිදා කොලඹ වරායෙන් මුම්බායි බලා පිටත්ව තිබෙනවා.

    එලෙස පිටත්වූ නැව හෙට(10) දිනයේදී මුම්බායිහි නවා ශෙවා වරාය වෙත පැමිණීමට නියමිතව තිබියදී මෙලෙස පුපුරා ගොස් තිබෙනවා.

    එලෙස වරායට ළඟාවීමට තිබියදී අද පෙරවරු 9.30ට පමණ මෙම පිපිරීම සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

    නෞකාවේ කාර්ය මණ්ඩලයේ 22 සිට ඇති අතර ඉන් 18 දෙනෙක් නැව අතහැර දමා ගොස් ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

    පිපිරීමෙන් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පිරිසකට තුවාල සිදුව ඇති බවත් තවත් සාමාජිකයන් හතර දෙනෙක් අතුරුදන්ව ඇති බවත් වාර්තා වනවා.

    ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය සහ ඉන්දීය නාවික හමුදාව එක්ව ගලවා ගැනීමේ කණ්ඩායම් යොදවා තුවාල ලැබූ කාර්ය මණ්ඩලය රෝහල් වෙත යොමු කර ඇති බවයි.

    පෙර පුව​තබන්ධනාගාර කොමසාරිස්ගේ වැඩතහනම් කරයි
    ඊළඟ පුව​ත ජනපති හෙට ජර්මනියේ නිල සංචාරයක

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group