කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ කොස්තාපල්වරයකු මත්කරල් තොගයක් සමග අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබෙනවා .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් අභ්‍යාස විදුහලේ භෝජනාගාරයේ රාජකාරි කරන කොස්තාපල්වරයකු බව පොලිසිය පැවසුවා .ලද තොරතුරක් මත සිදුකළ හදිසි භට නිවාස පරීක්ෂාවකදී මෙම මත්කරල් සොයාගෙන තිබෙනවා. සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි
උණුසුම් පුවත්
- නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීම්
- ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි
- කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි
- පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මේ පිරිසට අදත් විවෘතයි
- නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්
- අයිස් එක්ක ඇල්ලූ සැකකරු කරපු ජඩවැඩ ටික වමාරයි
- අද දවසේ කාලගුණ තත්ත්වය














