අහුංගල්ල – වැලිකන්ද ප්‍රදේශයේ කරවල වියලිමේ මධ්‍යස්ථානයක ඉඩමකින් ක්ලේමෝ බෝම්බයක් හමුවීමේ සිද්ධිය පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.
ගාලු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ ලද තොරතුරකට අනුව සොයා ගත ක්ලේමෝ බෝම්බය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි.
කරවල වියලිමේ මධ්‍යස්ථාන ඉඩමේ කෙසෙල් පඳුරක් යට සඟවා තිබු එය ආරක්ෂක අංශ භාරයට ගනු ලැබුවා.
කරවල වියලිමේ මධ්‍යස්ථානයේ හිමිකරු වන බෙන්තොට සිංහරූපගම පදිංචි පුද්ගලයා මේ වනවිට විදේශ ගතව ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
සැකකරු – සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ සුජි යන අයගේ ගෝලයෙකු බවයි පැවසෙන්නේ.
උණුසුම් පුවත්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි













