Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    2026-03-16

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    2026-03-16

    ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්

    2026-03-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
    • සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
    • ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
    • රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
    • ප්‍රදේශ කිහිපයක පස්වරු 2න් පසු වැසි
    • හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු
    • කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
    • BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කොවිඩ් යළි හිස ඔසවයිද? තවත් මරණ දෙකක්

    කොවිඩ් යළි හිස ඔසවයිද? තවත් මරණ දෙකක්

    2022-11-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.107 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව ශූන්‍ය අගයක් ගත්තද දෛනිකව තවදුරටත් සුළු වශයෙන් කොවිඩ් ආසාදිතයින් වාර්තා වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ දත්ත පෙන්වා දෙනවා.

    කෙසේ වෙතත් දින කිහිපයකට පසුව ඊයේ දිනයේ දි මෙරටින් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

    මේ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,793 ක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

    ඊයේ දිනයේ දී කාන්තාවන් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතව මියගොස් ඇති අතර ඉන් එක් අයෙකු වයස අවුරුදු 60 ඉක්මවු කාන්තාවක බවද සඳහන්.

    අනෙක් කාන්තාව වයස අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

    මේ අතර ඊයේ දිනයේ දි කොවිඩ් ආසාදිතයින් 17 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවා.

    ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සන්ජ්හ්යාව හය ලක්ෂ 71,522 ක් වනු ඇති.

    ඊයේ දිනයේ වාර්තා වු සියලු ආසාදිතයින් මෙරටින් හඳුනාගත් පුද්ගලයින් බවද සෞඛ්‍ය අංශ සඳහන් කර සිටියා.

    පෙර පුව​තඇතැම් ක්‍රීඩා බලධාරීන්ගෙන් එල්ල වන චෝදනා පිළිබඳ ජනාධිපති දැනුම්වත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සූදානමක්
    ඊළඟ පුව​ත අස්ගිරියේදී දුම්රියක ගැටී 16 හැවිරිදි දැරියක මරුට

    සබැ​ඳි පුවත්

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්

    රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට

    ප්‍රදේශ කිහිපයක පස්වරු 2න් පසු වැසි

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    2026-03-16

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    2026-03-16

    ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්

    2026-03-16

    රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට

    2026-03-16
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group