Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    2026-09-01

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    2026-09-01

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    2026-09-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය
    • සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර
    • දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට
    • නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය
    • හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම්
    • 22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
    • ගත වූ මාසය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • 22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු කෙරේ.
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කොමිස් රස දැනුණු නිසා රටින් හාල් ගේන වැඩපිළිවෙළ දිගටම කරගෙන යනවා

    කොමිස් රස දැනුණු නිසා රටින් හාල් ගේන වැඩපිළිවෙළ දිගටම කරගෙන යනවා

    2026-06-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.26 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වසන්ත සමරසිංහ අමාත්‍යවරයාට සහල්වලින් ලැබෙන කොමිස් මුදල් ගැන රස වැටුන නිසා පිටරටින් සහල් ගේන වැඩසටහන ක්‍රමාණකූලව මේවන විට ගොවි ජනතාව අස්වැන්න නෙලන කාලය එළැඹ තිබියදීත් සිදුකරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැදවච්චිය ආසන සංවිධායක චානක විජේසූරිය මහතා පවසනවා.

    ඒ මහතා එසේ ප්‍රකාශ කළේ මැදවච්චිය නගරයේදී මාධ්‍යට අදහස් දක්වමින්.

    එමෙන්ම වත්මන් ආණ්ඩුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ කදවුරට මිනීමැරුම්, දූෂණය, වංචාව වැනි බොරු චෝදනා දමමින් ජනතාව නොමග යවා බලයට පත්වූ බවත්, අද රටේ ජනතාවට විහිලු සපයන ආණ්ඩුවක් බවට මෙම ආණ්ඩුව පත්ව ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවා හොරාකන ආණ්ඩුවක් බවට වත්මන් ආණ්ඩුව පත්ව ඇති බව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැදවච්චිය ආසන සංවිධායක චානක විජේසූරිය මහතා කියා සිටියා.

    රාජ්‍ය සේවකයින් ඉතාමත් අමාරුවෙන් සේවය කරන තැනට රාජ්‍ය සේවය පත් කර ඇති බවත් එයටත් දේශපාලන අතගැසීම් තිබෙන බවත්, මාසික වැටුප පවා රාජ්‍ය සේවයට ප්‍රමාණවත් නොවන බවත් වත්මන් ආණ්ඩුව බුද්ධ සාශනය , රණවිරුවන් දඩයම් කරමින් මේවන විට සිටින බවත් සංවිධායක වරයා එහිදී පෙන්වා දුන්නා.

    පෙර පුව​තවැලි ප්‍රවාහනය කරන ලද ටිපර් රථයක් අනතුරට ලක්වෙයි
    ඊළඟ පුව​ත හොරණ බැංකු කොල්ලයේ සහකාර කළමනාකරු රිමාන්ඩ්

    සබැ​ඳි පුවත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය

    හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම්

    22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    2026-09-01

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    2026-09-01

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    2026-09-01

    නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය

    2026-09-01
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group