ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 18 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව සැප්තැම්බර් මස 30 වනදා සිට ඔක්තෝම්බර් මස 01 වනදා දක්වා එම විශ්වවිද්‍යාලයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය හමුවක්ද පැවැත්වුණා.
පර්යේෂණ පත්‍රිකා 600ක් මෙම සමුළුවට ඉදිරිපත් කෙරන බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.
රටවල් 09ක්ද ඊට එක්වන බවයි විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර මහතා මෙහිදී ප්‍රකාශ කළේ.