Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කොටියා කුඹුර ජනතාවගේ පානීය ජල ගැටලුවට විසඳුම්

    කොටියා කුඹුර ජනතාවගේ පානීය ජල ගැටලුවට විසඳුම්

    2024-04-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කෑගල්ල දිස්ත්‍රික්කයේ කොටියා කුඹුර ගම්මානය තුළ පිහිටි නිවාස 1500ක ජනතාවට බරපතළ ගැටලුවක්ව තිබූ පානීය ජල සම්පාදනය සඳහා විසඳුම් ලබාදීමට මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ විශේෂ අවධානය යොමුව තිබේ.

    මෙම ප්‍රදේශයේ පවුල් 750 ක පමණ ජනතාව උග්‍ර ජල ගැටලුවකට මුහුණ දෙමින් සිටින අතර ඒ සඳහා පානීය ජල පිරිපහදුව සහ ජල ටැංකි ප්‍රතිසංස්කරණය ඇතුළු ප්‍රධාන අවශ්‍යතා වෙනුවෙන් රුපියල් මිලියන එකසිය විසි තුනක පමණ පිරිවැයක් දැරීමට සිදුවන බව ඊයේ අමාත්‍ය සියඹලාපිටිය මහතා සහ කොටියාකුඹුර සංවර්ධන පදනමේ සාමාජික මහත්ම මහත්මීන් සමඟ මුදල් අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකදී අනාවරණය විය . හැකි ඉක්මනින් අදාළ පාර්ශ්ව සමග එක්ව මෙම ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

    ගලිගමුව ප්‍රාදේශීය ලේකම්, ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන්, කොටියා කුඹුර සංවර්ධන පදනමේ සභාපති පූජ්‍ය පුන් සිසිගම ගුණරතන ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සංවර්ධන පදනමේ නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    ආශ්‍රීත පුවත්:  ජාතික සත්වෝද්‍යාන නැරඹීමට පැමිණි සංඛ්‍යාව5%වර්ධනයක්
    Sri Lanka
    පෙර පුව​තගාසා හි ළමා අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කිහිපයක් ජනපතිට භාර දෙයි
    ඊළඟ පුව​ත www.garusaru.lk වෙබ් අඩවිය ජනගත කෙරේ

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group