බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 217.58කින් පහළ ගියා. එය ප්‍රතිශතයක් ලෙස 1.29% පහත වැටීමක්. දිනයේ ගණුදෙනු අවසානයේදී එය සටහන් වූයේ ඒකක 16,671.73ක් ලෙසයි. ඒ අනුව අද පිරිවැටුම රුපියල් බිලියන 2.1ක්.