රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියනිය ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව අද බන්ධනාගාර භාරයෙන් මුදාහැර තිබෙනවා.
ඇයව පසුගියදා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබුනා.
අනතුරුව, ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියා.