Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආනයනික වාහන තොගයක් හම්බන්තොට වරායේ සිර වේ

    2026-07-26

    ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනය අදයි

    2026-07-26

    විදෙස් දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙක් රේගු භාරයට

    2026-07-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආනයනික වාහන තොගයක් හම්බන්තොට වරායේ සිර වේ
    • ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනය අදයි
    • විදෙස් දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙක් රේගු භාරයට
    • ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි
    • ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්
    • ජර්මනියේ බිහිසුණු අනතුරක්
    • මහේන්ද්‍ර පෙරේරාට ජාත්‍යන්තර සම්මානයක්
    • දරුවන්ගේ උණ රෝග පිළිබද සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ වෙතින් උපදෙස්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කෘෂිකාර්මික ව්‍යාපෘතියට තවත් ඩොලර් මිලියන 25ක්

    කෘෂිකාර්මික ව්‍යාපෘතියට තවත් ඩොලර් මිලියන 25ක්

    2024-03-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    CSIAP හෙවත් දේශගුණ සුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘතිය තවත් වසරකින් දීර්ඝ කිරීම සඳහා තවත් ඩොලර් මිලියන 25ක මුදලක් වෙන් කිරීමට රජය තීරණය කරයි.

    කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන CSIAP ((Climate Smart Irrigated Agriculture Project) හෙවත් දේශගුණ සුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘතියේ කටයුතු මෙම වසරේ අවසන් වීමට නියමිතව තිබුණා.

    විශේෂයෙන් දේශගුණික බලපෑම් නිසා පීඩාවට පත්වන දිස්ත්‍රික්කවල කෘෂිකර්ම හා වාරිමාර්ග නඟා සිටුවීම ඉළක්ක කර ගනිමින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මගින් අනුරාධපුර, හම්බන්තොට, මොනරාගල, අම්පාර, කුරුණෑගල, වව්නියාව වැනි දිස්ත්‍රික්කවල කුඩා වැව් හා ඇළවේලි ප්‍රතිසංස්කරණය සිදු කරනු ලැබුවා.

    එමෙන්ම එම ප්‍රදේශවල ගොවි ජනතාවගේ ජීවනෝපාය නඟා සිටුවීම සඳහා කෘෂි උපකරණ හා වගා කටයුතු ද ඉහළ නැංවීමට අවශ්‍ය තාක්ෂණය හා දැනුමද ලබා දෙනු ලබයි.

    පෙර පුව​තසපුගොඩ රක්ෂිතයේ ගින්නෙන් අක්කර 10ක් විනාශයි
    ඊළඟ පුව​ත එළවළු මිල තවදුරටත් අඩුවන ලකුණු

    සබැ​ඳි පුවත්

    ආනයනික වාහන තොගයක් හම්බන්තොට වරායේ සිර වේ

    ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනය අදයි

    විදෙස් දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙක් රේගු භාරයට

    ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි

    මහේන්ද්‍ර පෙරේරාට ජාත්‍යන්තර සම්මානයක්

    දරුවන්ගේ උණ රෝග පිළිබද සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ වෙතින් උපදෙස්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආනයනික වාහන තොගයක් හම්බන්තොට වරායේ සිර වේ

    2026-07-26

    ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනය අදයි

    2026-07-26

    විදෙස් දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙක් රේගු භාරයට

    2026-07-26

    ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි

    2026-07-26
    ක්‍රීඩා පුවත්

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26

    2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද

    2026-07-25

    ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්

    2026-07-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group