Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ඔක්තෝබර් 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කුලියාපිටිය නගර සභා සභාපති අපේක්ෂක ඇතුළු පිරිසකට පහරදීමක්

    කුලියාපිටිය නගර සභා සභාපති අපේක්ෂක ඇතුළු පිරිසකට පහරදීමක්

    2025-06-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.9 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කුලියාපිටිය නගරාධිපති අපේක්ෂක, හිටපු නගරාධිපතිවරු සහ ආසන සංවිධායකවරු කිහිපදෙනකුට ඊයේ පස්වරුවේ පහරදීමක් සිදුව ඇති බව කුලියාපිටිය පොලිසිය පවසනවා. අද පැවැත්වෙන කුලියාපිටිය නගර සභා සභාපති තෝරා පත් කර ගැනීම වෙනුවෙන් කුලියාපිටිය හෝටලයක පැවති සාකච්ඡාවකදී මෙම පහරදීම සිදුව ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. එම සාකච්ඡාව අතරතුර ඇති වූ උණුසුම් තත්ත්වයක් මත මෙම පහරදීම සිදුව තිබෙනවා. කෙසේ වෙතත් සාකච්ඡාව අතරතුර එක්වරම නැගී සිටි බුද්ධික මහේෂ් මන්ත්‍රීවරයා තමන්ටද සභාපති ධූරය අවශ්‍ය බව පවසා අතයි සඳහන්. ඔහු එලෙස පැවසීමෙන් සාකච්ඡාව උණුසුම් වූ බවත්, එහිදී බුද්ධික මහේෂ් නැමැති මන්ත්‍රීවරයා විසින් පිරිසට පහර දුන් බවත්, පහරකෑමට ලක්වූ සභාපති අපේක්ෂක ගාමිණී කරුණාරත්න පවසා තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙම පහරදීම සිදු වූ අවස්ථාවේ හිටපු අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, අකිල විරාජ් කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර, උපාලි පියසෝම ඇතුළු පිරිසක් එහි සිට ඇතැයිද අප වාර්තාකරු සඳහන් කළා. සමගි ජනබලවේගය පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව කුලියාපිටිය නගර සභාවේ බලය පිහිටුවීමට සාකච්ඡා කර ඇති බවත් එහිදී මෙම ගැටුම සිදුව ඇති බවත්, අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවා.

    පෙර පුව​තඑයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්
    ඊළඟ පුව​ත ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනපති ප්‍රධානත්වයෙන්

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group