බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කුලී නිවාස පනත පරිච්ඡින්න කරමින් නව නීතියක් හඳුන්වා දීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව, 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත පරිච්ඡින්න කිරීමටත් ඉන් අනතුරුව නව නීතියක් හඳුන්වා දීමට නියමිතයි.