Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    UPDATE : විමල්ට ඇප

    2026-05-25

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-05-25

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • UPDATE : විමල්ට ඇප
    • ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මැයි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය නඟා සිටුවීමට අවබෝධතා ගිවිසුමක්

    කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය නඟා සිටුවීමට අවබෝධතා ගිවිසුමක්

    2024-03-13කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය නඟා සිටුවීමේ අරමුණින් කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) , යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම සමග අවබෝධතා ගිවිසුමකට (MOU) එළැඹීම කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) සිදු විය.
    කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා සහ යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමේ සභාපති හා විධායක නිලධාරී අලි තාරික් මහතා විසින් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති උත්සවයකදී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදී.
    කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් ක්ෂුද්‍ර, සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ කර්මාන්ත සංවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක කරන කර්මාන්ත සංවර්ධන අරමුදලට මෙම අවබෝධතා ගිවිසුම අනුව යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම අඛණ්ඩව වසර තුනක් වාර්ෂිකව රුපියල් මිලියන 10 බැගින් මිලියන 30 ක් ලබාදෙනු ඇත. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව තෝරාගත් කාන්තා ව්‍යවසායකයින් 10 දෙනෙක් සඳහා ‘Industry ණය’ යෝජනා ක්‍රමය යටතේ මුදල් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කළ අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 60 දෙනෙක් සවිබල ගැන්වීම සදහා කර්මාන්ත සංවර්ධන අරමුදල හරහා යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම තම දායකත්වය ලබා දෙනු ඇත.
    1969 අංක 36 දරණ කාර්මික සංවර්ධන පනත අනුව ‘කර්මාන්ත සංවර්ධන අරමුදල’ ආරම්භ කළ යුතුව තිබුණත් දශක ගණනාවක් පුරා මගහැරුණු එය කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ මූලිකත්වයෙන් පසුගිය වසරේ පැවැත් වූ ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව ආරම්භ කරනු ලැබිණි. එලෙස ආරම්භ කළ කර්මාන්ත සංවර්ධන අරමුදල මගින් ‘ Industry ණය’ යෝජනා ක්‍රමය හරහා 6%ක් වැනි ඉතා අඩු පොලියක් යටතේ වසර 3ක ගෙවීම් කාලයකට යටත්ව ලක්ෂ 5ක් දක්වා උපරිම ණය මුදලක් තම කර්මාන්ත සංවර්ධනය සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ලබාගැනීමේ හැකියාව ඇත.
    ආශ්‍රීත පුවත්:  සතියේම දේශපාලන යටගියාව-දේශපාලන සතිය
    Sri Lanka
    පෙර පුව​තඉහළයන ලොකු ළූනු මිලට ඇමතිගෙන් විසඳුමක්
    ඊළඟ පුව​ත බෝගම්බර අතහැර දමා නැහැ

    සබැ​ඳි පුවත්

    UPDATE : විමල්ට ඇප

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    UPDATE : විමල්ට ඇප

    2026-05-25

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-05-25

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group