Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පුරාවස්තු ලබා ගැනීම සඳහා කැණීම් කළ සැකකරුවන් තිදෙනෙකු පොළිස් භාරයට

    2026-08-22

    ව්‍යාජ ලෙස සැකසූ ලේඛන අලෙවි කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

    2026-08-22

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    2026-08-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පුරාවස්තු ලබා ගැනීම සඳහා කැණීම් කළ සැකකරුවන් තිදෙනෙකු පොළිස් භාරයට
    • ව්‍යාජ ලෙස සැකසූ ලේඛන අලෙවි කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • මහනුවර අවසන් කුඹල් පෙරහැර අද පස්වරුවේ
    • චීන ජාතිකයෙක් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට
    • නන්දා මාලිනයගේ අවසන් කටයුතු අද
    • ඉම්රාන් ඛාන් දේශපාලනයට සමු දීමට සැරසෙයි
    • එල්නිනෝ තත්ත්වයට මුහුණදීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළහි ප්‍රගතිය ගැන ජනපතිගේ අවධානය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කිව් ආර් ක්‍රමවේදය උසස් තාක්ෂණය යොදා ගනිමින් ඉදිරියේදී

    කිව් ආර් ක්‍රමවේදය උසස් තාක්ෂණය යොදා ගනිමින් ඉදිරියේදී

    2023-09-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.28 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාතික ඉන්ධන අවසරපත් හෙවත් කිව් ආර් ක්‍රමවේදය උසස් තාක්ෂණය යොදා ගනිමින් ඉදිරියේදී තවදුරටත් වැඩිදියුණු කරන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

    භාවිතයෙන් ඉවත් කළ මෙම කිව් ආර් ක්‍රමවේදය දත්ත එක් රැස් කිරීම හා විශ්ලේෂණය වෙනුවෙන් මෙවලමක් ලෙස යොදා ගන්නා බවයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සදහන් කළේ.

    ජාතික ඉන්ධන අවසරපත් කිව් ආර් ක්‍රමවේදය පසුගිය වසරේ අගෝස්තු මස හඳුන්වා දීමේ අරමුණ වුයේ ඒ අවස්ථාවේ පැවති ඉන්ධන අර්බුදය සහ ආර්ථික අර්බුදයට පිලියමක් ලෙස පැවති සම්පත් කළමනාකරණය කරමින් බෙදාහැරීමේ වැඩපිළිවෙලක් ලෙස ක්‍රියාත්මක කිරීමට බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    ඒ තුළින් පැවති සමාජීය සහ ආර්ථික ගැටළු කළමනාකරණය කර ඇතිව තිබූ අර්බුදයන් අවසන් කිරීමට මෙන්ම ජන ජීවිතය ස්ථාවර කර ගැනීමට හැකිවූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.

    පෙර පුව​තගෝටාභයගේ ආණ්ඩුව බිද දැමීම සදහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා
    ඊළඟ පුව​ත පොලිසිය ගැන ටිරාන්ගෙන් කරුණු පැහැදිලි කිරීමක්

    සබැ​ඳි පුවත්

    පුරාවස්තු ලබා ගැනීම සඳහා කැණීම් කළ සැකකරුවන් තිදෙනෙකු පොළිස් භාරයට

    ව්‍යාජ ලෙස සැකසූ ලේඛන අලෙවි කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    මහනුවර අවසන් කුඹල් පෙරහැර අද පස්වරුවේ

    චීන ජාතිකයෙක් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

    නන්දා මාලිනයගේ අවසන් කටයුතු අද

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පුරාවස්තු ලබා ගැනීම සඳහා කැණීම් කළ සැකකරුවන් තිදෙනෙකු පොළිස් භාරයට

    2026-08-22

    ව්‍යාජ ලෙස සැකසූ ලේඛන අලෙවි කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

    2026-08-22

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    2026-08-22

    මහනුවර අවසන් කුඹල් පෙරහැර අද පස්වරුවේ

    2026-08-22
    ක්‍රීඩා පුවත්

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20

    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    2026-08-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group