කිරි සිරවීම හේතුවෙන් බලන්ගොඩ මාරතැන්න ප්‍රදේශයේ දින 05 ක් වයසැති බිළින්දෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ජිවිතක්ෂයට පත් බිලිඳාට ඒ වනවිටත් නමක් හෝ තබා නොමැති බවයි වාර්තාවන්නේ.
බිලිඳාගේ පශ්චාත් මරණ පරික්ෂණය බලන්ගොඩ මුලික රෝහලේදී අධිකරණ වෛද්‍ය නිළධාරිනි විශේඥ වෛද්‍ය අයි.එම් .රත්නායක මහත්මිය විසින් සිදු කරනු ලැබුවා.
උණුසුම් පුවත්
- නීති විරෝධී විදෙස් දුම්වැටි තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
- ලොරි – වෑන් ගැටී දෙදෙනෙකුට බරපතලයි
- උසස් පෙළ ලියූ සිසුන් පිරිසකට විශේෂ දැනුම්දීමක්
- දවස් 15ට සංචාරකයන් 131,000ක් දිවයිනට
- හිටපු කාතානයක රන්වලගේ නිවස ඉදිරිපට රිය අනතුරක්
- කාලගුණයෙන් නිවේදනයක්
- නුවරඑළියේ මල් තුහිණ
- ජාතික යොවුන් තෛපොංගල් උළෙල හැටන්හිදී පැවැත්වෙයි













